දුක පදනම් කරගත් සත්වයාගේ ඇතිවීම වෙනස්වීම නැතිවීම හේතුපලවදී බව පෙන්වාදීම බුදුදහමයි
The way of truth...
ධර්ම දානය පිණිසම වේවා.
පටිච්ච සමුප්පාදය - 1
අවුරුදු 80000ක පරම ආයුෂ නැතිකරගත් අපි
විද්‍යවට හසුනොවූ නව ලොවක්
ඔබත් පණ්ඩිතයෙක්ද
අන්තර් ජාලය ඇසුරෙන් ධර්මය ලෝකයාට බෙදාදීම.
සමාජ මාධ්‍ය ඇසුරෙන් ජනයා යහමගට ගැනීමට කටයුත් කිරීම.
ධර්ම දැනුමෙන් පරිපූර්ණ දේශකයානන් වහන්සේලා සම්බන්ද කරගනිමින් ධර්ම දේශනා සංවිධානය.
පිහිට වියයුතු ස්වාමීන් වහන්සේලා සොයා අවශ්‍ය පුණ්‍යාධාර සැපයීම.
පිහිට වියයුතු සිද්ධස්ථාන සොයා අවශ්‍ය ආධාර සැපයීම.
පිහිට වියයුතු ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදිය සොයා අවශ්‍ය ආධාර උපකාර සිදුකිරීම.
පිහිට වියයුතු අසරණයින් සොයා අවශ්‍ය උපකාර සිදුකිරීම.
දිළිදු පවුල් සොයා අවශ්‍ය උපකාර සිදුකිරීම.
අපගේ සේවාවන් සදහා උපකාර කල හැකිනම් ඔබගේ දුරකථන අංකය, ලිපිනය හා උපකාර කල හැකි විස්තර සමගින් අපහට එවන්න.
ඔබට උපකාරයක් අවශ්‍යනම් ඔබගේ දුරකථන අංකය, ලිපිනය හා උපකාරයක් අවශ්‍ය කාරනය සමගින් අපහට එවන්න.
bodumagatv@gmail.com
Designed with Mobirise - Try here